ලංකාවේ අපිටත් Link Short කරලා ඒවා Share කරලා ඉතාම ලේසියෙන් ඕනෑම කෙනෙක්ට වැඩිම මුදලක් උපයන්න


අන්තර්ජාලයේ ඉතා ලේසියෙන් මුදල් උපයන්න පුළුවන් ක්රමයක් ගැන තමයි අද මම ඔයාට කියන්න යන්නේ. ඔයාට කරන්න තියෙන්නෙ ලින්ක් Short කරලා ඒවා Share කරන්න. මේ විදහට ඔයා Share කරන ලින්ක් වලට ලැබේන සෑම ක්ලික් එකටම මුදල් ලැබෙනවා. මේකේ ඇති පහසුව ගැන කිව්වොත් අපේ Smart Phone එකෙන් වුණත් කිසිම ප්රශ්නයක් නැතුව මේක හරහා මුදල් උපයන්න පුළුවන්. මම මීට කළිනුත් මේ වගේ වෙබ් අඩ්වියක් ගැන ඔයාලව දෙනුවත් කරා. නමුත් මෙම Link Short කරන වෙබ් අඩවිය ලංකාවේ එකක් ඒක නිසාම ලංකාවේ අපිටත් ආසියාන්තික රටවල් වල අයටත් මේකෙන් අනෙකුත් සියළුම Link Short වෙබ් අඩ්වි වලින් ගෙවන මුදලට වඩා වැඩි මුදලක් ගෙවනවා.  මං අද හඳුන්වා දෙන SHORT LINK වෙබ් අඩ්විය Link Short කරලා Share කරනවට වැඩිම මුදලක් ගෙවන වෙබ් අඩවිය විදියට හඳුනාගන්න පුළුවන්. වගේම මෙම SHORT LINK වෙබ් අඩ්විය අද වෙනකොට ලංකාවේ බොහෝ දෙනෙක් භාවිතා කර මුදල් උපයන 100% විශ්වාසදායක වෙබ් අඩවියක්. Adfly, Link Share වැනි වෙබ් අඩවි තුළින් මේ ආකාරයටම මුදල් ඉපයීය හැකි වුනත් මෙම වෙබ් අඩවි වලින් ලංකාවේ අයට ගෙවන්නේ ඉතාම අඩු මුදලක්. නිසා මෙම SHORT LINK කියන වෙබ් අඩ්විය ලින්ක් Short කරලා Share කරනවාට වැඩිම මුදලක් ගෙවන වෙබ් අඩවියයි. එහෙනම් පළවෙනියට ගිහින් මේකෙ Register වෙන්න සඳහා පහත Register බට්න් එකට හෝ SHORT LINK එකට ක්ලික් කරන්න.

 Sign Up Here

OR 



ඊට පස්සේ SIGN UP යන තැනට ක්ලික් කරන්න. දැන් එන Page එකේ ඔයාගේ සත් තොරතුරු පමණක් දාලා Register වෙන්න.




ඊට පස්සේ SHORT LINK වෙතින් ඔයා දුන්නු E-Mail එකට Confirmation Link එකක් එවනවා ඒක බොහෝ විට Inbox හෝ Spam (Spam වලට Confirmation Link ආවා කියලා බය වෙන්න එපා මේක 100% විශ්වාසදායකයි.) එකේ තියෙන්න පුළුවන්. ඉන් පසු එම Confirmation Link එකට ක්ලික් කරලා Log වෙන්න.

මේ විදිහට ඔයා SHORT LINK එකට Log (හොඳට මතක තියාගන්න ඔයා ලින්ක් Shorte කරන හැම වෙලේම ඔයා Account එකට Log වෙලාද කියලා බලන්න) උනාට පස්සේ ඔයාට පුළුවන් Link Shorte කරලා සල්ලි හොයන්න පටන්ගන්න. මේකෙ තියන තවත් විශේෂත්වයක් වන්නේ ක්රම 2කට මෙම වෙබ් අඩ්විය හරහා මුදල් උපයන්න හැකි වීමයි.

       1.   Link Short කරලා ඒවා Share කරලා මුදල් ඉපයීම
මෙම ක්රමය තමයි ඉතාම ලේසියෙන් මුදල් උපයන්න පුළුවන්. මේකෙදි ඔයාට කරන්න තියෙන්නේ ඔයට හම්බෙන Link එක මෙම වෙබ් අඩවියේ පහත සඳහන් කර ඇති ස්ථානයේ Paste කර SHORTEN යන්නට ක්ලික් කරන්න.


ඉන්පසුව පහත ආකාරයට Short කරපු ලින්ක් එක ඔබට පෙන්වයි. දැන් එතන ඇති Copy යන බට්න් එක මත ක්ලික් කර ඔබට අවශ් ආකාරයට Share කරන්න.


මේ ආකාරයට ඔයා කෙටි කරගත්ත ලින්ක් හරි ආකාරයට Share කරොත් ඔයාට වැඩි මුදලක් කුඩා කාලයකින් සොයා ගන්න පුළුවන්. මෙම ලින්ක් වැඩි පිරිසකට බලන්න පුළුවන් විදිහට Share කරන ක්රම කිහිපයක් මං පහළින් දාලා ඇති.

  • Social Media වල Share කරලා - මේකෙ දී Facebook, Twitter, Google+, Instagram, Youtube යන Social Media Site වල ඔයාගේ යහළුවන් වැඩියෙන්ම බලන්න කැමති මොනවා හරි ලින්ක් එකක් Shorte කරලා සිත් ගන්නා සුළු Status එකක් එක්ක Post  එක Share කරන්න. විතරක් නේවෙයි. මෙම Social Media වල ඔයාලගේ Friends දාන Post වලට ඔයා Comment කරනකොට ඒත් එක්කම මෙම Shorte Link එකත් Comment කරන්න.
  • Chat Groups වල Share කරලා - මෙම ක්රමයත් මේ දවස් වල වෙබ් Traffic ගන්න හොඳ ක්රමයක්. මේකෙදි ඔයාට කරන්න තියෙන්නෙ WhatsApp, Viber, Line, Facebook Messenger වැනි Chat Groups වල කිසියම් විස්තරයක් සමඟින් ඔබේ Short කරපු ලින්ක් Share කරන්නයි.
  • Foram වල Share කරලා - USA, UK වගේ විදේශීකයන් වැඩි වශයෙන් මෙම Foram භාවිතා කරන නිසා USA, UK  වගේ රටවල් වලින් ක්ලික් ලබා ගන්න මේ ක්රමය ඉතාම සාර්ථකයි. **මේකෙ තියෙන තවත් විශේෂත්වය තමයි ඔබේ ලින්ක් විදේශිකයන් ක්ලික් කරද්දී ඔබට ලැබෙන මුදලත් ඉතාම වැඩියි** . මේකෙදි ඔයාට කරන්න තියෙන්නේ මෙම Foram වල දාලා තියන Questions, Post, Article ආදියට ඔයාගේ අදහස සමඟ වැඩි දුර තොරතුරු සඳහා මෙම Short Link දාන එකයි. මේ විදිහේ නිතරම විදේශ්කයන් ගැවසෙන Foram ටිකක් මං පහළින් දාලා ඇති.   (පහත ලින්ක් මම Shorte කරලා දාලා තියන නිසා ඒවට යනවිට තත්ත්පර 10 ඉවසා Skip Ad යන්න මත ක්ලික් කරලා Foram වල Register වෙන්න.)
  1.                 FORAM 1
  2.                 FORAM 2
  3.                 FORAM 3
  4.                 FORAM 4
  5.                 FORAM 5
  6.                 FORAM 6
  7.                 FORAM 7
              
  • Web Site වල Share කරලා - මේකේදී ඔයාගේ Blogger, Wordpress හෝ Web Site එකක මෙම Short Link Share කරන්න පුළුවන්. නැත්නම් ප්රසිද්ධ Blogger, Wordpress හෝ Web Site අදියෙහි Comment එකක් සමඟ ඔයාගේ Shorte Link එක Share කරන්න පුළුවන්.


      2.  Referral Program එක භාවිතා කරලා මුදල් ඉපයීම
මෙහි දී ඔයාට කරන්න තියෙන්නේ Referrals කියන ටැබ් එකට ක්ලික් කරන්නයි. එතකොට පහත ආකාරයේ Page එකක් පෙන්වයි. මේකේ Referral Link එක Copy කරලා ඔයාගේ යාළුවොන් අතරේ Share කරලා ගැන යාළුවන්ව දෙනුවත් කරන්න. ඊට පසුව ඔයාගේ Referral Link එකෙන් Register වෙල යාළුවන් මුදල් හොයද්දි අය හොයන මුදලින් 5% Commission එකක් ඔයාට ලැබෙනවා.




SHORT LINK වලින් සල්ලි Withdraw කරන ආකාරය
මේකෙන් සෑම සතියකම සඳුදා දවසක ඔයා 5$ වඩා උපයලා තියනවනම් දවස ඇතුළත ඔයාට සල්ලි Withdraw කරන්න පුළුවන්. හැබැයි ඔයා සල්ලි Withdraw කරන්න කලින් ඔයාගේ Profile එක සම්පූර්ණයෙන්ම සත් තොරතුරු අතුළත් කරලා Fill කරලා තියෙන්න ඕන. මෙම වෙබ් අඩ්වියේ ක්රම 4කට සල්ලි Withdraw කරන්න පුළුවන්.

Paypal - Paypal වලින් සල්ලි Withdraw කරන්න අවම වශයෙන් 5$වත් උපයලා ත්යෙන්න ඕන.

eZcasheZcash වලින් සල්ලි Withdraw කරන්න අවම වශයෙන් 5$වත් උපයලා ත්යෙන්න ඕන.

Sri Lanka Bank Account - Sri Lanka Bank Account සල්ලි Withdraw කරන්න අවම වශයෙන් 5$වත් උපයලා ත්යෙන්න ඕන.

Bitcoin - Bitcoin වලින් සල්ලි Withdraw කරන්න අවම වශයෙන් 15$වත් උපයලා ත්යෙන්න ඕන.

Comments