Google Play Store එකේ සල්ලි ගෙවලා ගන්න තියන App ඕනෑම එකක් කිසිම ගෙවීමක් නොකර Free ගන්න ආකාරය


අද වෙනකොට ගොඩක් අය Android Smart Phone පාවිචි කර්නවනෙ. ඒත් ඒ අයට තියන ලොකුම ප්‍රශ්නයක් තමයි තම එදිනෙදා වැඩ කරන්න අත්‍යාවශ්‍ය බොහෝ App සල්ලි ගෙවලා ගන්න වෙනවා. සමහර වෙලාවට App වල Beta / Demo Version (කිසියම් App එකක හඳුන්වාදීමේ Version එක. මේ Beta / Demo Version වල, App එකේ Original Version එකේ තියන පහසුකම් වලට වඩා අඩු පහසුකම් ප්‍රර්මාණායක් හෝ එම පහසුකම් සීමාකර ඇත.) නොමිලේ දීලා එම App වල Original Version වලට මුදල් ගෙවන්න වෙනවා. මෙම ප්‍රශ්නයට විසඳුමක් තමයි අද මම කියන්නෙ.

මම මීට කලිනුත් ඔයාලට මේ වගේ App Store එකක් පිළිබඳව තොරතුරු ගෙනාවා. ඒකෙ නම BlackMart. නමුත් මෙම App Store එකේ ඔබ බලාපොරොත්තු වන සමහර App නැති වෙන්න පුළුවන්. නමුත් අද මම ගෙනාවේ අලුත්ම App Store එකක්. මේකේ නම තමයි Aptoide. මෙම App එකත් Google Play Store වගේ App Store එකක්. මේකෙන් Google Play Store වල මුදල් ගෙවා ලබා දෙන ගොඩාක් App නොමිලේ ලබා දෙනවා මේකෙ විශේෂතවය අපි Search කරන App එකක් එම වෙලාවේ App Store එකේ නැති වුනොත් එම App තියන Stores අපිට පෙන්නනවා එතකොට අපට එම Store එක Add කරගන එම App එක Download කරගන්න පුලුවන්. වගේම එම App වලට අදාළව එන Update එසැනින්  මෙම Aptoide App Store එක හරහා අපට ලබා දෙනවා. වගේම මෙම App එකේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ මෙය අවම වශයෙන් මසකට වරක්වත් Update වීමයි.

හැබැයි මේක Google Play Store එකේ නම් ගන්න නෑ. Internet එකේ විවිධ වෙබ් අඩවි මඟින් මෙම App Store එක Download කර ගන්න පුළුවන් වුනත් සමහර අවස්ථා වල කිසියම් මුදලක් ගෙවීමට සිද්ධවෙනවා නැතිනම් විවිධ අහිතකර Spam ,Virus, Malware  ආදිය ඒ සමඟ ඔබේ Phone එකට ඇතුල් වෙනවා. මේ නිසා මෙම App එකේ 100% විශ්වාසදායක Original Version එක මම ඔයාලට දෙනවා.
           
           මෙම App එක ඔබේ  Smart Phone එකට Install කිරීමේ දී Error එකක් ආවොත් ඔයාගේ Smart Phone එකේ Setting වල Security එකට ගිහින් Unknown Sources කියන එක On කරන්න.

මෙම මෘදුකාංගය Download කර ගැනීමට පහත ඇති Download Button එක මත ක්ලික් කරන්න. 

 Download Now
OR
 Download Now

Comments