Google Play Store එකේ සල්ලි ගෙවලා ගන්න තියන App කිසිම ගෙවීමක් නොකර Free ගන්න ආකාරය

                      

අද වෙනකොට ගොඩක් අය Android Smart Phone පාවිචි කර්නවනෙ. ඒත් ඒ අයට තියන ලොකුම ප්‍රශ්නයක් තමයි තම එදිනෙදා වැඩ කරන්න අත්‍යාවශ්‍ය බොහෝ App සල්ලි ගෙවලා ගන්න වෙනවා. සමහර වෙලාවට App වල Beta / Demo Version (කිසියම් App එකක හඳුන්වාදීමේ Version එක. මේ Beta / Demo Version වල, App එකේ Original Version එකේ තියන පහසුකම් වලට වඩා අඩු පහසුකම් ප්‍රර්මාණායක් හෝ එම පහසුකම් සීමාකර ඇත.) නොමිලේ දීලා එම App වල Original Version වලට මුදල් ගෙවන්න වෙනවා. මෙම ප්‍රශ්නයට විසඳුමක් තමයි අද මම කියන්නෙ.
අද මම හඳුන්වලා දෙන්න යන්නේ App එකක්. මෙම App එක Google Play Store වගේ App Store එකක්. මේකෙන් Google Play Store වල මුදල් ගෙවා ලබා දෙන ගොඩාක් App නොමිලේ ලබා දෙනවා. මෙම App Store එකේ  නම තමයි Black Mart. මේක Google Play Store එකේ නම් ගන්න නෑ හැබැයි. Internet එකේ විවිධ වෙබ් අඩවි මඟින් මෙම App Store එක Download කර ගන්න පුළුවන් වුනත් සමහර අවස්ථා වල කිසියම් මුදලක් ගෙවීමට සිද්ධවෙනවා නැතිනම් විවිධ අහිතකර Spam ,Virus, Malware  ආදිය ඒ සමඟ ඔබේ Phone එකට ඇතුල් වෙනවා. මේ නිසා මෙම App එකේ 100% විශ්වාසදායක Original Version එක මම ඔයාලට දෙනවා.



මෙම මෘදුකාංගය Download කර ගැනීමට පහත ඇති Download Button එක මත ක්ලික් කරන්න.
 Download


මෙම මෘදුකාංගය නිවරදිව භාවිතා කර ගන්න ආකාරය දැන ගැනීමට පහත වීඩියෝව නරබන්න.




Comments