Link Short කරලා ඒවා Share කරලා ඉතාම ලේසියෙන් ඕනෑම කෙනෙක්ට වැඩිම මුදලක් උපයන්න


අන්තර්ජාලයේ ඉතා ලේසියෙන් මුද;ල් උපයන්න පුළුවන් ක්රමයක් ගැන තමයි අද මම ඔයාට කියන්න යන්නේ. ඔයාට කරන්න තියෙන්නෙ ලින්ක් Short කරලා ඒවා Share කරන්න. මේ විදහට ඔයා Share කරන ලින්ක් වලට ලැබේන සෑම ක්ලික් එකටම මුදල් ලැබෙනවා. මං අද හඳුන්වා දෙන SHORTE.ST වෙබ් අඩ්විය Link Short කරලා Share කරනවට වැඩිම මුදලක් ගෙවන වෙබ් අඩවිය විදියට හඳුනාගන්න පුළුවන්. වගේම මෙම SORTE.ST වෙබ් අඩ්විය අද වෙනකොට ලංකාවේ බොහෝ දෙනෙක් භාවිතා කර මුදල් උපයන 100% විශ්වාසදායක වෙබ් අඩවියක්. Adfly, Link Share වැනි වෙබ් අඩවි තුළින් මේ ආකාරයටම මුදල් ඉපයීය හැකි වුනත් මෙම වෙබ් අඩවි වලින් ලංකාවේ අයට ගෙවන්නේ ඉතාම අඩු මුදලක්. නිසා මෙම SORTE.ST කියන වෙබ් අඩ්විය ලින්ක් Short කරලා Share කරනවාට වැඩිම මුදලක් ගෙවන වෙබ් අඩවියයි. එහෙනම් පළවෙනියට ගිහින් මේකෙ Register වෙන්න සඳහා පහත Register බට්න් එකට හෝ SORTE.ST එකට ක්ලික් කරන්න.

 Download Now

 OR


ඊට පස්සේ JOIN යන තැනට ක්ලික් කරන්න. දැන් එන Page එකේ ඔයාගේ සත් තොරතුරු පමණක් දාලා Register වෙන්න.ඊට පස්සේ SORTE.ST වෙතින් ඔයා දුන්නු E-Mail එකට Confirmation Link එකක් එවනවා ඒක බොහෝ විට Inbox හෝ Spam (Spam වලට Confirmation Link ආවා කියලා බය වෙන්න එපා මේක 100% විශ්වාසදායකයි.) එකේ තියෙන්න පුළුවන්. ඉන් පසු එම Confirmation Link එකට ක්ලික් කරලා Log වෙන්න.

මේ විදිහට ඔයා SORTE.ST එකට Log (හොඳට මතක තියාගන්න ඔයා ලින්ක් Shorte කරන හැම වෙලේම ඔයා Account එකට Log වෙලාද කියලා බලන්න) උනාට පස්සේ ඔයාට පුළුවන් Link Short කරලා සල්ලි හොයන්න පටන්ගන්න. මේකෙ තියන තවත් විශේෂත්වයක් වන්නේ ක්රම 3කට මෙම වෙබ් අඩ්විය හරහා මුදල් උපයන්න හැකි වීමයි

 1.   Link Short කරලා ඒවා Share කරලා මුදල් ඉපයීම
         මෙම ක්රමය තමයි ඉතාම ලේසියෙන් මුදල් උපයන්න පුළුවන්. මේකෙදි ඔයාට කරන්න තියෙන්නේ ඔයට හම්බෙන Link එක මෙම වෙබ් අඩවියේ පහත සඳහන් කර ඇති ස්ථානයේ Paste කර SHORTEN යන්නට ක්ලික් කරන්න.


ඉන්පසුව පහත ආකාරයට Short කරපු ලින්ක් එක ඔබට පෙන්වයි. දැන් එතන ඇති Copy යන බට්න් එක මත ක්ලික් කර ඔබට අවශ් ආකාරයට Share කරන්න.


මේ ආකාරයට ඔයා කෙටි කරගත්ත ලින්ක් හරි ආකාරයට Share කරොත් ඔයාට වැඩි මුදලක් කුඩා කාලයකින් සොයා ගන්න පුළුවන්. මෙම ලින්ක් වැඩි පිරිසකට බලන්න පුළුවන් විදිහට Share කරන ක්රම කිහිපයක් මං පහළින් දාලා ඇති.

  • Social Media වල Share කරලා - මේකෙ දී Facebook, Twitter, Google+, Instagram, Youtube යන Social Media Site වල ඔයාගේ යහළුවන් වැඩියෙන්ම බලන්න කැමති මොනවා හරි ලින්ක් එකක් Shorte කරලා සිත් ගන්නා සුළු Status එකක් එක්ක Post  එක Share කරන්න. විතරක් නේවෙයි. මෙම Social Media වල ඔයාලගේ Friends දාන Post වලට ඔයා Comment කරනකොට ඒත් එක්කම මෙම Shorte Link එකත් Comment කරන්න.

  • Chat Groups වල Share කරලා - මෙම ක්රමයත් මේ දවස් වල වෙබ් Traffic ගන්න හොඳ ක්රමයක්. මේකෙදි ඔයාට කරන්න තියෙන්නෙ WhatsApp, Viber, Line, Facebook Messenger වැනි Chat Groups වල කිසියම් විස්තරයක් සමඟින් ඔබේ Short කරපු ලින්ක් Share කරන්නයි.

  • Foram වල Share කරලා - USA, UK වගේ විදේශීකයන් වැඩි වශයෙන් මෙම Foram භාවිතා කරන නිසා USA, UK  වගේ රටවල් වලින් ක්ලික් ලබා ගන්න මේ ක්රමය ඉතාම සාර්ථකයි. **මේකෙ තියෙන තවත් විශේෂත්වය තමයි ඔබේ ලින්ක් විදේශිකයන් ක්ලික් කරද්දී ඔබට ලැබෙන මුදලත් ඉතාම වැඩියි** . මේකෙදි ඔයාට කරන්න තියෙන්නේ මෙම Foram වල දාලා තියන Questions, Post, Article ආදියට ඔයාගේ අදහස සමඟ වැඩි දුර තොරතුරු සඳහා මෙම Short Link දාන එකයි. මේ විදිහේ නිතරම විදේශ්කයන් ගැවසෙන Foram ටිකක් මං පහළින් දාලා ඇති.   (පහත ලින්ක් මම Shorte කරලා දාලා තියන නිසා ඒවට යනවිට තත්ත්පර 5 ඉවසා Skip Ad යන්න මත ක්ලික් කරලා Foram වල Register වෙන්න.)
  1.           Foram 1
  2.           Foram 2
  3.           Foram 3
  4.           Foram 4
  5.           Foram 5
  6.           Foram 6
  7.           Foram 7
  8.           Foram 8

  • Web Site වල Share කරලා - මේකේදී ඔයාගේ Blogger, Wordpress හෝ Web Site එකක මෙම Short Link Share කරන්න පුළුවන්. නැත්නම් ප්රසිද්ධ Blogger, Wordpress හෝ Web Site අදියෙහි Comment එකක් සමඟ ඔයාගේ Shorte Link එක Share කරන්න පුළුවන්.



 2.  ඔබගේ Blogger, Wordpress හෝ Web අඩවියකට Script එක Add කරලා මුදල් ඉපයීම

                 මේකෙන් ඔබට Link Short කරලා මුදල් උපයනවාට අමතරව  වැඩි මුදලක් උපයන්න පුළුවන්. හැබැයි මේකට ඔයාට Blogger, Wordpress හෝ Web Site තිබිය යුතුයි. මෙහිදී වෙන්නේ ඔයාගේ Blogger, Wordpress හෝ Web අඩවියේ තියෙන ලින්ක් Shorte වෙන විදිහේ Script එකක් Generate කර දීමයි. ඊට පස්සේ ඒක අපේ Blogger, Wordpress හෝ Web අඩවියේ Layout එකට Add කරන්නයි තියෙන්නෙ. මේ වැඩේ හරියටම කරගන්න විදිහ පහත වීඩියෝව මඟින් පෙන්වයි.



 3.  Referral Program එක භාවිතා කරලා මුදල් ඉපයීම

              මෙහි දී ඔයාට කරන්න තියෙන්නේ More Tool  කියන ටැබ් එකේ තියන Referral Program යන්නට ක්ලික් කරන්නයි. එතකොට පහත ආකාරයේ Page එකක් පෙන්වයි. මේකේ Your Referral Link යන්නෙහි ඇති Link එක Copy කරලා ඔයාගේ යාළුවොන් අතරේ Share කරලා ගැන යාළුවන්ව දෙනුවත් කරන්න. ඊට පසුව ඔයාගේ Referral Link එකෙන් Register වෙල යාළුවන් මුදල් හොයද්දි අය හොයන මුදලින් 20% Commission එකක් ඔයාට ලැබෙනවා.




SORTE.ST වලින් සල්ලි Withdraw කරන ආකාරය

             මේකෙන් සෑම මසෙකම 10 වෙනිදා වෙනකොට ඔයා 5$ වඩා උපයලා තියනවනම් 10 වෙනිදා දවස ඇතුළත ඔයාට සල්ලි Withdraw කරන්න පුළුවන්. හැබැයි ඔයා සල්ලි Withdraw කරන්න කලින් ඔයාගේ Profile එක සම්පූර්ණයෙන්ම සත් තොරතුරු අතුළත් කරලා Fill කරලා තියෙන්න ඕන. මෙම වෙබ් අඩ්වියේ ක්රම 3කට සල්ලි Withdraw කරන්න පුළුවන්.

Paypal - Paypal වලින් සල්ලි Withdraw කරන්න අවම වශයෙන් 5$වත් උපයලා ත්යෙන්න ඕන.

WebMoney – WebMoney වලින් සල්ලි Withdraw කරන්න අවම වශයෙන් 5$වත් උපයලා ත්යෙන්න ඕන.

Payoneer - Payoneer වලින් සල්ලි Withdraw කරන්න අවම වශයෙන් 20$වත් උපයලා ත්යෙන්න ඕන.

Comments