Posts

ලංකාවේ අපිටත් Link Short කරලා ඒවා Share කරලා ඉතාම ලේසියෙන් ඕනෑම කෙනෙක්ට වැඩිම මුදලක් උපයන්න

අන්තර්ජාලයේ ඉතා ලේසියෙන් මුදල් උපයන්න පුළුවන් ක් ‍ රමයක් ගැන තමයි අද මම ඔයාට කියන්න යන්නේ . ඔයාට කරන්න තියෙන්නෙ ලින්ක් Short කරලා ඒවා Share කරන්න . මේ විදහට ඔයා Share කරන ලින්ක් වලට ලැබේන සෑම ක්ලික් එකටම මුදල් ලැබෙනවා . මේකේ ඇති පහසුව ගැන කිව්වොත් අපේ Smart Phone එකෙන් වුණත් කිසිම ප් ‍ රශ්නයක් නැතුව මේක හරහා මුදල් උපයන්න පුළුවන් . මම මීට කළිනුත් මේ වගේ වෙබ් අඩ්වියක් ගැන ඔයාලව දෙනුවත් කරා . නමුත් මෙම Link Short කරන වෙබ් අඩවිය ලංකාවේ එකක් ඒක නිසාම ලංකාවේ අපිටත් ආසියාන්තික රටවල් වල අයටත් මේකෙන් අනෙකුත් සියළුම Link Short වෙබ් අඩ්වි වලින් ගෙවන මුදලට වඩා වැඩි මුදලක් ගෙවනවා .   මං අද හඳුන්වා දෙන SHORT LINK වෙබ් අඩ්විය Link Short කරලා Share කරනවට වැඩිම මුදලක් ගෙවන වෙබ් අඩවිය විදියට හඳුනාගන්න පුළුවන් . ඒ වගේම මෙම   SHORT LINK   වෙබ් අඩ්විය අද වෙනකොට ලංකාවේ බොහෝ දෙනෙක් භාවිතා කර මුදල් උපයන 100% විශ්වාසදායක වෙබ් අඩවියක් . Adfly, Link Share වැනි වෙබ් අඩවි තුළින් ද මේ ආකාරයටම

Bitcoin App එකෙන් සල්ලි හොයන්න. දවස් 10න් 100$ක්. 100% Sure