Game ගහලා Point එකතු කරලා ඉතාම ලෙසියෙන් සහ ඉක්මනින් සල්ලි හොයාන්න හෝ Ebay එකෙන් බඩු ගෙන්න ගන්න ආකාරය


අද මම කියලා දෙන්න යන්නේ අන්තර්ජාලයේ ඔබ නිකරුනේ ගත කරන කාලයේ Game ගහලා, Coupon Code එකතු කරලා සහ Survey කරලා සල්ලි හොයන විදිහක් ගැන. මේ විදිහට සේවා සපයන විවිධ වෙබ් අඩ්වි ඕන තරම් තියනවා නමුත් ඒවා බොහෝ දුරට ව්‍යාජ (SCAM / FAKE) ඒවා. අද මම ගෙන එන මෙම වෙබ් අඩවිය 100% විශ්වාසදායකයි. මේක දැනටමත් ලංකාවේ ගොඩක් අය පාවිචි කරනවා. ඒ වගේම සල්ලිත් හොයලා තියනවා. මේකෙ නම තමයි Points Prizes.

එහෙනම් පළවෙනියටම ගිහින් ඔයා මේ වෙබ් අඩවියේ Register වෙන්න. Register වීමේ දී ඔයාගේ E-mail Address එක විතරයි දෙන්න ඕන. Register වීම සඳහා පහත ඇති Register බට්න් එක මත ක්ලික් කරන්න.
 Reggister Now

OR



***තව දෙයක් තියනවා ඔයා මේ Points Prizes භාවිතා කරන කොට App එක භාවිතා කරන්න එපා. ඔයාගෙ Smart Phone එකේ Browser එකකින් හෝ Computer එකෙන් විතරක් මේවා කරන්න. ඒකට හේතුව මෙම App එක සමහර වේලාවට හරියට වැඩ නොකිරීමයි.***

මං දැන් කියන්නම් කොහොමද මේකෙන් සල්ලි හොයන්නෙ කියලා. ඒකට කරන්න තියෙන්නෙ Point එකතු කරන එකයි. ඔයා Point 3000ක් එකතු කරපු ගමන් ඔයාට පුලුවන් 20$ () ලබා ගන්න ඔයාගේ Paypal ගිණුමට හෝ Bitcoin Wallet එකට.  ඔයාට Paypal හෝ Bitcoin Wallet එකක් නැත්නම් ඒ Point වලට හරියන්න 25$Ebay එකේ බඩු ගන්න Gift Card එකක් ගන්න පුළුවන්. මේ Point එකතු කරන ක්‍රම 4ක් මෙම වෙබ් අඩවියේ තියනවා.


         1.  Game ගහලා Point එකතු කරන්න

මේක තමයි Point එකතු කරන ලේසිම විදිහ. මෙකෙදි අපිට කරන්න තියෙන්නෙ Game ගහලා Point එකතු කරන්න. මේකෙන් ඔයාට දවස් 3න් Point 3000ක් හොයන්න පුළුවන්. මේකෙ දීලා තියන ඕනෑම Game එකකික් Point 750ක් ලැබෙනකන් කීප පාරක්ම ගහන්න පුළුවන්.


මං මේ පහළින් දාලා තියන Game 2  එක වර Web Browser එකේ Tab 2කින් Open කරලා  Play කරන්න පුළුවන්.

  


         2.  Coupon Code භාවිතා කරලා Point එකතු කරන්න

මෙහිදී ඔයාට කරන්න තියෙන්නේ මං දෙන Coupon Code ටික Use Coupons යන ටැබ් එක හරහා ගිහිල්ලා අදාළ තැන Paste කරලා ඊට පස්සෙ Redeem Coupons බටන් එක ඔබන්න. එක පාරකට එක Coupon Code එකයි. මං දෙන Coupon Code වලින් ඔයාට Point 600ක් විතර හොයන්න පුළුවන්. ඒ ට්ක මං පහළින් දාන්නම්.

  • MIGHTYSALEH25
  • QUANTECH3000
  • FEARLESS50
  • POINTYNEWYEAR50
  • KINGY25
  • FACEPAGE1920
  • FACEGROUP900
  • POINTSPRIZES25
  • REDDITSUB345
  • TWEETR562
  • GOOGCOM294
  • ICE50
  • BEERMONEY3573
  • DELTA100
  • PLASMA25
  • COMET50
  • LACUNA75

       3.  Survey Task කරලා Point එකතු කරන්න

මේකෙ දි ඔයාට කරන්න තියෙන්නෙ ඒ අය දෙන පොඩි පොඩි වැඩ කරන්න. Sign Up වීම්, Form පුරවනවා වගේ වැඩ තමයි ගොඩක්. හැබැයි මේකට වඩා Game ගහලා වැඩි Point ගාණක් හොයා ගන්න පුළුවන්.


  4.  Referral ලින්ක් එක Share කරලා Point එකතු කරන්න

මේකෙ දි කරන්න තියෙන්නෙ ඔයාගෙ Referral ලින්ක් එක ලබාගන ඒක Social Media වල Share කරන එකයි. ඒකෙන් කවුරුහරි Sign Up වුනොත් ඒයා ඒකතු කරන Point වලින් 10%Commission එකක් ඔයාට ලැබෙනවා. ඒකෙන් ඔයා හොයන Point කීයක්වත් අඩු වෙන්නෙ නෑ. ඒක නිසා ඔයා මේකෙ Sign Up වෙන කොට කාගෙ හරි Referral Link එකක් භාවිතා කරන්න.


මෙන්න මේ විදිහට දවස් 2ක් හෝ 3ක් ඇතුළත ඔයාට Point 3000ට වැඩි ගණනාක් හොයාගන්න පුළුවන්. මේ Point පාවිචි කරලා ඔයාට සල්ලි හොයන්න විතරක් නෙවෙයි තවත් දෙවල් කර ගන්න පුළුවන්. ඒවා මං පහළින් දාලා ඇති.


 




***Paypal ගිණුමක් නැති අයට ලංකාවට ගැළපෙන විදිහට Paypal ගිණුමක් හදාගන්න විදිහ මං පහල වීඩියෝවේ දාලා තියනවා.


Comments