නොමිලෙ අන්තර්ජාලයෙන් Pen Drive, I Phone, Power Bank , Tab, Laptop, Headset, Bluetooth Speaker, Drone ….. වගේ වටිනා භාණ්ඩ ගෙදරටම ගෙන්න ගන්න කැමතිද? මේක 100% විශ්වස වැඩක්.


නොමිලෙ අන්තර්ජාලයෙන් Pen Drive, I Phone, Power Bank , Tab, Laptop, Headset, Bluetooth Speaker, Drone …..   වගේ වටිනා භාණ්ඩ ගෙදරටම ගෙන්න ගන්න කැමතිද? මේක 100% විශ්වස වැඩක්. මෙකෙන් ගෙන්න ගත්ත බඩු පහලින් දාලා ඇති. මේකේ තියන විශේෂත්වෙ තමයි ඔබ අන්තර්ජාලයේ නිකරුනේ ගත කරන වෙලාවෙන් දවසකට විනාඩි 5ක් අරගන මෙම වෙබ් සයිට් එකට Log වෙලා Point එකතු කරන්න තමයි තියෙන්නෙ. Computer 1 පමණක් නෙවෙයි ඔයාලගේ Phone 1 වුනත් මේ වැඩේ කරන්න පුලුවන්. ඒ නිසා ඉතාම කුඩා Data ප්‍රමාණයක් තමයි වැය වෙන්නෙ. මෙම සේවයට කියන්නෙ GOKANO කියලා. අපි දැන් බලමු කොහොමද මේකෙ Register වෙලා මේ බඩු ඔයාගේ ගෙදරට ගෙන්න ගන්න විදිහ. පළවෙනියටම පහළ තියන Register බටන් එක මත ක්ලික් කර හෝ ඊට පහළින් ඇති ලින්ක් එක මත ක්ලික් කර මෙම වෙබ් අඩවියට පිවිසෙන්න.

 Reggister Now
OR


ඉන් පසුව පහත ආකරයට Register වෙන්න Page එකක් පෙන්වයි. එකට ඔබේ නිවරදි තොරතුරු ලබා දෙන්න.
***මෙහි ඇති Zip Code එක දන්නෙ නැත්නම් මෙම ලින්ක් එක (Click Here) මත ක්ලික් කර හෝ Google වල ඔබේ ප්‍රදේශය සමඟ “Zip Code” යන්න සඳහන් කර (Eg:- Borella Zip Code) Search කර ඔබේ ප්‍රදේශයට අදාළ Zip Code එක හොයාගන්න.



ඊට පස්සේ GOKANO එකෙන් ඔයාලගෙ E-mail එකට Message එකක් එවනවා. ඒ Message එකේ තියන Confirmation ලින්ක් එකට ක්ලික් කරාලා ඒ එන පේජ් එකේ ඔයාලා දුන්න E-mail එකයි Password එකයි ගහලා Log වෙන්න.

දැන් තියෙන්නෙ ඔයාට Point හොයන්න. මේකෙ Point වර්ග 2ක් තියනවා. එකක් තමයි GN Point අනික තමයි VP Point. මං පළවෙනියට GN Point හොයන විදිහ කියලා දෙන්නම්.
ඔයාලා දිනාපත මෙම GOKANO වෙබ් සයිට් එකට Log වෙනවට ඔයාට Daily Point එකක් විදිහට 1GN  ගානෙ හම්බෙනව. ඊට අමතරව Daily Mission එක Complete කලාමත් GN Point හම්බෙනවා. Daily Mission එක නිකම් ලේසි ප්‍රශ්නයක් අහලා ඒගොල්ලො දෙන උත්තර 2න් එකක් තොරන්න තියෙන්නෙ. මේ 2ට අමතරව සමහර වෙලාවට Extra Mission සහ Fast Mission කලාම වැඩි GN Point ප්‍රමණයක් හොයගන්න පුළුවන්. තව Social Mission කරන්න පුළුවන්. එවයෙ Social Media සයිට් හරහා ගිහින් Like and Share කරන්න තියෙන්නෙ.
**ඒ වගේම ඔබට පුළුවන් ඔයා මේ එකතු කරන GN Point ඩබල් කර ගන්න. එකට මෙම පෝස්ට් එක සම්පූරණයෙන් කියවලා  මං කියලා තියන දේවල් ඒ විදිහටම කරන්න.
ඔයා දැන් මේ විදිහට එකතු කරගත් GN Point වලින් මොකක් හරි බඩුවක් ගෙන්න ගන්න ඕනෙනම් පහත පරිදි Prize යන්නට ක්ලික් කරන්න. එතකොට Prize List එකක් පෙන්නනවා එකෙන් ඔයට කැමති Prize එකක් Order කරන්න පුළුවන්. (සමහර වෙලාවට ඔයා මොනව හරි Order කරන්න ගියාම එක Out of Stock කියලා Message එකක් පෙන්නයි. එහෙම වුනා කියලා බය වෙන්න එපා ටික දවසක් යද්දි New Stock එකක් එයි එතකොට ඔයාට ඒ Prize එක Order කරන්න පුළුවන්).



දැන් මන් කියලා දෙන්නම් VP Point හොයන්නෙ කොහොමද කියලා. මේකට කරන්න තියෙන්නෙ පහත පරිදි Offers කියන එකට ක්ලික් කරන්න. එතකොට Offers ගණනාවක් ඔයාට පෙන්නනවා ඒවා කරලා VP Point හොයාගන්න පුළුවන්. මේ Offers වල ගොඩක් වෙලාවට කරන්න තියෙන්නෙ මොකාක් හරි Web Site වල Register වෙනවා වගේ පොඩි වැඩ හැබැයි මේ එක වැඩකට සමහර වෙලාවට 100VP වඩා දෙනවා.


ඔයා දැන් මේ විදිහට එකතු කරගත් VP Point වලින් මොකක් හරි බඩුවක් ගෙන්න ගන්න ඕනෙනම් පහත පරිදි Store යන්නට ක්ලික් කරන්න. එතකොට Store List එකක් පෙන්නනවා එකෙන් ඔයට කැමති දෙයක් Order කරන්න පුළුවන්. (සමහර වෙලාවට ඔයා මොනව හරි Order කරන්න ගියාම එක Out of Stock කියලා Message එකක් පෙන්නයි. එහෙම වුනා කියලා බය වෙන්න එපා ටික දවසක් යද්දි New Stock එකක් එයි එතකොට ඔයාට ඒ Prize එක Order කරන්න පුළුවන්).



***මීට අමතරව ඔයාට පහත පරිදි Invite යන්නට ක්ලික් කරලා ඔයාලගේ යාළුවන්ට Invite කරලා Point එකතු කරන්නත් පුළුවන්. මේ විදිහට Invite කරලා ඔයාට Gold Membership එක ගන්න පුළුවන්. එතකොට ඔයාට හම්බෙන Point ඩබල් වෙලා ඔයාට හම්බෙන්නෙ.



දැන් මම පෙන්වන්න යන්නෙ මෙම GOKANO වෙබ් අඩවියෙන් මන් ගෙන්නගත්ත බඩු  කීපයක්.

  

  



ඔයාලටත් පුළුවන් මේ විදිහට Pen Drive, I Phone, Power Bank , Tab, Laptop, Headset, Bluetooth Speaker, Drone ….. ගෙදරටම ගෙන්න ගන්න මං කියපු විදිහට කරලා. මේ පිළිබදව මොකක් හරි ප්‍රශ්නයක් තියනව නම් පහළින් Comment එකක් දාන්න. මම පුළුවන් ඉක්මනට Reply කරන්නම්.

Comments