ඕනෑම PC Game එකක Cheat Codes / Password එකම තැනකින්


මෙම මෘදුකාංගය මඟින් PC Games විශාල සංඛ්‍යාවක Cheat Code දැනගැනීමට හැකි වේ. Cheat Code කියන්නෙ  Game ඉක්මනින් ඉවර කරන්න යොදා ගන්නා Password /Shortcut Keys .මෙම මෘදුකාංගයේ තියන විශේෂත්වය තමයි, අන්තර්ජාලයට සම්බන්ධ වෙලා ඉන්න වෙලාවක මෙම මෘදුකාංගය Update කළ හැකි වීම. මෙසේ කිරීම මඟින් තවත් Game වල Cheat Code එම මෘදුකාංගයට එක් වෙයි.

මෙම මෘදුකාංගය ඩවුන්ලෝඩ් කර ගැනීමට පහත ඩවුන්ලෝඩ් බටන් එක මත ක්ලික් කරන්න.
 Download

මෙම මෘදුකාංගය නිසි ලෙස භාවිතා කරන ආකරය දැන ගැනීමට පහත වීඩියෝව බලන්න



මෙම මෘදුකාංගයෙන් අලුත් PC Games වල Cheat Codes/ Password ලබාගැනිමට යාවත්කාලීන (Update) කළ යුතු වේ. එය සිදු කරන ආකාරය දැන ගැනීමට පහත වීඩියෝව බලන්න.


Comments