DNS Jumper මඟින් අන්තර්ජාලයේ වේගය වැඩි කර ගන්නා ආකාරය


මීට පෙරත් මම මෙවැනිම අන්තර්ජාල වේගය වැඩි කරගන්නා ක්‍රමයක් පිළිබඳව ඔබව දැනුවත් කළා. එම ක්‍රමය දැන ගැනීමට මෙම ලින්ක් එක මත ක්ලික් කරන්න (https://trixlokaya.blogspot.com/2017/10/blog-post.html). 

අදත් මම වෙනස්ම විදිහකින් අන්තර්ජාල වේගය වැඩි කර  ගන්නා ක්‍රමයක් ගැන ඔබව දැනුවත් කරන්නන්යි යන්නෙ. මේ ක්‍රමය ටිකක් වෙනස් ක්‍රමයක් මෙහිදි ප්‍රධාන වශයෙන් සිදුවන්නේ ඔබ භාවිතා  කරන DNS සේවාව මාරු කරමින් වේගවත් DNS සේවාව සමඟ ඔබේ අන්තර්ජාලය සබඳතාව සම්බන්ධ කිරීමයි. මේ සඳහා මම DNS Jumper යන මෘදුකාංගය භාවිතා කරනවා.



එය ඩවුන්ලෝඩ් කර ගැනීමට පහත ඩවුන්ලොඩ් බටන් එක මතා ක්ලික් කරන්න.
 Download
OR
 Download

මෙම මෘදුකාංගය නිසි ආයුරින් ක්‍රියා කරවන ආකාරාය දැන ගැනීමට පහත වීඩියෝව නරබන්න.




මා සඳහන් කර ඇති මෙම ක්‍රම 2ම ඔබ සාර්ථකව ක්‍රියාත්මක කළා නම් ඔබට පෙර තිබුණාට වඩා ඉතාමත් වැඩි වේගයකින් අන්තර්ජාලය වෙත යා හැකියි.

Comments