1GB ෆයිල් එකක් 10MB ෆයිල් එකක් ලෙසට කුඩා කරන ආකාරය


       මේ සොෆ්ට්වෙයාර් එකේ නම KGB Archiver  . මේකෙන් කරන්නෙ 1GB  වගේ ධාරිතාවයකින් යුක්ත ෆයිල්ස්  10MB දක්වා කුඩා කරන එකයි. එම නිසා හාඩ් ඩිස්ක් එකේ ඉඩ ප්‍රමණය අඩු අයට මෙමඟින් විශාල ධාරිතාවකින් යුතු ෆයිල්ස් Compress කරලා ගබඩා කරල තබා ගන, අවශ්‍ය අවස්ථාවක එම  Compress කරපු ෆයිල් එක Extract කරලා භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම E-Mail මඟින් ෆයිල්ස් හුවමාරු කර ගැනිමේ දී මෙම මෘදුකාංගය භාවිතා කර විශාල ෆයිල්ස් කුඩා කර යැවීමට පුළුවන් වෙයි.

මෙම මෘදුකාංගය ඩවුන්ලෝඩ් කර ගැනීමට පහත ඩවුන්ලෝඩ් බටන් එක මත ක්ලික් කරන්න.

http://dw.cbsi.com/redir?ttag=download_now_button_click&lop=link&ptid=3000&pagetype=product_detail&astid=2&edid=3&siteid=4&destUrl=http%3A%2F%2Fdownload.cnet.com%2FKGB-Archiver%2F3001-2250_4-10814647.html%3FhasJs%3Dn&onid=2250&oid=3000-2250_4-10814647&rsid=cbsidownloadcomsite&sl=en&sc=us&topicguid=utilities%2Ffile-compression&topicbrcrm=&pid=10814648&mfgid=6278907&merid=6278907&ctype=dm&cval=NONE&ltype=dl_dlnow&spi=57333ba3fb6a94e7395040cb718931db&devicetype=desktop&pguid=15818d86a14b3d166e5cbf96&viewguid=nY0JiOkRhQhkfpIr1qFpNH2XWG4O-BEH1y6W

මෙම මෘදුකාංගය නිසි ආකාරව භාවිතා කර ගන්නා ආකාරය පහත වීඩියෝව මඟින් පෙන්වයි. 


Comments