පරිගණකය, පෙන් ඩ්‍රයිව් හෝ චිප් තුළ තිබූ නැති වී ගිය දත්ත 100% සාර්ථක ලෙස නැවත පරිගණකයට ලබා ගන්නා ආකාරය

                                   

අප විසින් එදිනෙදා පරිගණකය භාවිතා කිරීමේ දී වයිරසයක් ඇතුලු වීමෙන්, අත් වැරදීමකින් හෝ FORMAT කිරීමෙන් පරිගණකය තුළ ඇති වැදගත් තොරතුරු ඇති ෆයිල්ස් මැකී යා හැකියි. මෙසේ සිදු වු විට භාවිතා කළ හැකි රිකවරි වැඩසටහනක් පිළිබඳව මම ඔබව මීට පෙර දැනුවත් කරා. මෙවර EaseUS Data Recovery Wizard යන වැඩසටහන මඟින් සාර්ථකව නැති වී ගිය ෆයිල්ස් නැවත ලබාගන්න ආකාරය ගැන මම ඔබව දැනුවත් කරන්නයි යන්නෙ.
මෙමඟින් ද මැකී ගිය දත්ත, FORMAT වූ දත්ත, මැකී ගිය පාර්ටිෂන් වල තිබූ දත්ත නැවත පරිගණකයට ලබා ගත හැක. මෙම මෘදුකාංගය විවෘත කළ පසු පහත නම් සහිත අයිකන් එම වින්ඩෝව තුළ පෙන්වයි.


  • ·       Deleted File Recovery :- මෙමඟින් පරිගණකය තුළ තිබී මැකී ගිය දත්ත නැවත ලබා ගත හැක.

  • ·  Complete Recovery :- මෙමඟින් පරිගණකය Format කිරීම තුළින් නැති වී ගිය දත්ත නැවත පරිගණකයට  ලබාගත හැක.මෙහි දී  පූර්ණ SCAN එකක් ලබාදෙයි.

  • ·   Partition Recovery :- මෙමඟින් පරිගණක යේ නැති වී ගිය පාර්ටිෂන් වල තිබූ දත්ත නැවත ලබා ගත හැක.


***මෙම මෘදුකාංගයේ FREE ලබා දෙන Version එකෙන් නැවත රිකවරි කල හැකි දත්ත ධාරිතාවය 1GB දක්වා සීමා කර ඇත. මෙම මෘදුකාංගයේ Activated Version එක  ලබා ගැනීමේදී ඔයාට යම් මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. නමුත් මං ඔයාලට මෙම මෘදුකාංගයෙ Activated කරපු සම්පූර්ණ Version එක ඔයාලට පහළින් දාලා තියනවා.

මෙම මෘදුකාංගය Download කර ගැනීමට පහත බට්න් එකට Click  කරන්න.
 Download

මෙම මෘදුකාංගය නිවරදිව භාවිතා කරන ආකාරය පිළිබඳව දැන ගැනීමට පහත වීඩියෝව බලන්න.




Comments