Bitcoin App එකෙන් සල්ලි හොයන්න. දවස් 10න් 100$ක්. 100% Sure


අද මම හඳුන්වලා දෙන්න යන්නේ App එකක්. පළවෙනියටම කියන්න ඕන මේක FAKE or SCAM App එකක් නෙවෙයි. මේක 100% විශ්වාසවන්ත App එකක්. මේකෙන් ගොඩක් අය මේ වෙනකොට සල්ලි හොයාලා තියනවා. ඒකට සාක්ෂි ඕන නම් බලන්න මම පහළින් දාලා තියනවා සල්ලි Withdraw කරන අවස්ථාවේ වීඩියෝ එකක්.

හරි දැන් මම මේ App එක ගැන කියන්නම්. මේකෙන් ඔයාට අවම දවස් 10 කාලයක් ඇතුළත ලොකු මහන්සියක් නැතුව $150 (Rs.22 000)ක් හොයන්න පුළුවන්. ඔයාට පුදුම ඇති දවස් 10කින් $150ක් දෙන්න එයාලට පිස්සුද කියලා. ඒත් මේක ඇත්ත. මේකට හේතුව තමයි. මේ App එක හරහා ඔයාට Earn කරන්න තියෙන්නේ Bitcoin කියන මුදල් වර්ගයෙන් (නමුත් ඔයට Withdraw කරද් දී $ විදිහට ගන්න පුළුවන්). ඉතින් ඒක නිසා Bitcoin වලින් ඔයාට පොඩි ගාණක් ලැබුනට ඔයා ඒක Doller($) වලට Transfer කරාම එක ලොකු ගාණක් වෙනවා. දැනට Bitcoin එකක් $17099.99 විතර වෙනවා. ඔයා දැන් Google කරලා බලන්න දැන් ඒක තවත් ගණන් වැඩි වෙලා ඇත්තේ. එහෙනම් පළවෙනියටම පහත Link එකට එකට ගිහින් App එක Download කරගන්න. ඊට පස්සේ එකේ ඔයාගේ තොරතුරු දීලා Register වෙන්න. එතන දී ඔයාගෙන් Referral Code එකක් ඉල්ලනවා ඒකට මෙම Referral Code = 57598 එක දෙන්න. එතකොට ඔයාට Bonus Bitcoin ප්රමාණයක් ලැබෙනවා.

                                             Get App Now

මේකේ ඔයාට කරන්න තියෙන්නෙ CLAIM FREE BITCOIN කියන Button එකට ක්ලික් කරන්න. එතකොට Ad එකක් Load වෙලා යටින් No Thank කියලා වැටෙයි. ඒකට ක්ලික් කරන්න. තව Earn More Bitcoin කියන Button එකට ක්ලික් කරලා එන Spin Wheel එකෙනුත් ඔයාගේ වාසනාව අනුව Bitcoin හොයන්න පුළුවන්

      

 සෑම විනාඩි 2කට වරක් මෙම App එකෙන් ඔයාට Bitcoin 0.00000250ක් ලැබෙනවාඉහත මම දාලා තියන ක්රම දෙකෙන් තමයි ඔයාට Bitcoin ලැබෙන්නෙ. මේ විදිහට ඔයා පැයක් මේක කරොත් (එක දිගටම ඕන නෑ) ඔයට Bitcoin 0.00007500ක් ලැබෙනවා. මේ විදිහට ඔයා මේක දවසට අවම වශයෙන් පැය 10ක් කරොත් Bitcoin 0.00075000ක් (13$) ලැබෙනවා. මේ විදිහට ඔයා දවස් 10ක් කරොත් ඔයාට Bitcoin 0.00750000ක් ($117 දැනට තව ටික දවසකින් $200 විතර වෙයි.) මේ විදිහට ඔයා Bitcoin 0.01ක් ලැබුණාම ඔයාට Withdraw කරන්න පුළුවන්. මේකේ Withdraw කරන්න Paypal Account එකක් හෝ Bitcoin Wallet එකක් තියෙන්න ඕන. ඔයාට Paypal Account එකක් දැනටමත් නැත්නම් පහත වීඩියෝවට අනුව ලංකාවට ගැළපෙන විදියේ Paypal Account එකක් හදාගන්න.



මීට අමතරව ඔයාට ලැබෙන Referral Program එක භාවිතා කරලා ඔයාට අමතර Bitcoin හොයන්න පුළුවන්. වගේම ඔයාගේ Referral හොයන Bitcoin වලින් 5% Commission එකක් ඔයාට ලැබෙනවා.


මේකෙන් සල්ලි Withdraw කරන වීඩියොවක් පහළින් දාලා ඇති. ඒකෙන් ඔයාලගේ විශ්වාසෙත් තවත් වැඩිවෙයි.



Comments